Tuesday 7 February 2023

හමුවීම

 හමුවෙමි නෙතට නෙත නොව

නුඹෙ හිතට හිත

සිපගමි තොලට තොල නොව 

නුඹෙ මතක ටික

වාරුව  උරහිසට හිස නොව

නුඹෙ හයිය හිත

ආදරෙ නුඹට නොව 

නුඹ හද මැවුව මට


ආදරෙයි හැමදෑම ❤

-වත්සලා-

7/2/23


No comments:

Post a Comment

A man's kiss is his signature.

 දකින හැමදාකම, කොච්චර වටේ පිටේ මිනිස්සු හිටියත් , තැන කොතැන වුනත් අද මේ දැන් දැක්ක වගේ  එක අතකින් ළඟට කරන් අනිත් අතින් තුරුළු කරන් නලල ඉඹින්...